mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ඇණවුම් සැලසුම, තහවුරු කර ගත් ඇණවුම්, එම ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණයන් සහ ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව සාකච්ඡාවක් අද(03) පවත්වා තිබේ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ මූල්‍ය අංශයේ නිලධාරීන් සහභාගී වී ඇත.

Related posts

අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

Shiran Viraj

මහනුවර පාසැල් තවත් සතියක් වසයි..

Shiran Viraj
Translate »