mediahumanrights.lk
Local NewsNews

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ගංජා අපනයනය කළ යුතු බවට තමන් පැවසුවේ ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි නිසා බවත් නමුත් ගංජා උරමින් පාරවල් දිගේ ඇවිදීම නොවන බවද ඇය පැවසුවාය.

ඉතිහාසය රජවරුන් පවා ගංජා ප‍්‍රයෝජනයට ගත් බවත් රාවණා යුගයේ පටන් ගංජා පැවත එන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

Related posts

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

Shiran Viraj

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

ආපදාවට පත් සිසුන්ට ද්‍රව්‍ය කට්ටලය දෙන්න සුදානම්

Shiran Viraj
Translate »