mediahumanrights.lk
Local News News

ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි.

හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට දිනපතා මෙම පිරිස ඔහු් හමුවීම සඳහා යමින් සිටිති.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඈත් වී සිටින්නට උත්සාහ කළද ඔහු නැවතත් දේශපාලනයට සම්බන්ධ කරගැනීම මෙම ඇතමුන්ගේ අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.

මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ දිනපොත පවා ඇතැම් දිනවල පිරී ගොස් ඇති බවද වාර්තා වෙයි.

Related posts

දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්

Shiran Viraj

දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..

Shiran Viraj

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

Shiran Viraj