mediahumanrights.lk
Local NewsNews

ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

ලංකා ගුරැ සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ගුරැවරැන් පිරිසක් බලන්ගොඩ නගරයේ දා විරෝධතායක නිරත වුහ.

එහිදී විරෝධතාකරැවන් කියා සිටියේ ආණ්ඩුවෙි මර්දනය වහා නතර කරන ලෙසයි.

අත්අඩංගුවට ගෙන ඇති ජෝසප් ස්ටාලින් ඇතුළු අරගල කරැවන් වහා නිදහස් කරන ලෙස විරෝධතාකරැවන් එහිදී කියා සිටියහ.

– සමිපත් ප්‍රියනන්දන / නාලක ජේ හෙට්ටිආරච්චි

Related posts

විශ්ව බුද්ධිගේ සාකච්චාවක් නිසා චමුදිත CID ගෙනයයි…

Shiran Viraj

අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්න

Shiran Viraj

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj
Translate »