mediahumanrights.lk
BusinessBusiness NewsNews

ශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යට

ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි කටයුතු සිදු කිරීම රඳා පවතින්නේ ස්ථාවර පාලනයක් තිබීම මත බවත් හෙතෙම කියා සිටී.

දැනට රට තුළ ඉන්ධන ආනයනය ප්‍රමාණවත් විදේශ විනිමය සපයා ගැනීම පවා අවිනිශ්චිතතාවය පත්ව ඇති බවද පවසන ඔහු එම ආර්ථික අර්බුදය නිසා රට තුළ මහජන නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් සදහන් කර ඇත.

වාර්තාව මෙතනින්…

Related posts

කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියාව අහිමි වී නැහැ – ශ්‍රීලංකන් සභාපති අවධාරණය කරයි

Shiran Viraj

"තරබාරු නොවන පුද්ගලයින් මේද ප්‍රමාණය මත අධි තරබාරු විය හැකිය"

Shiran Viraj

ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේ

Shiran Viraj
Translate »