mediahumanrights.lk
NewsPolitical

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට වතාවක් සමාජ ජාලවල විවිධ පුවත් පතුරුවා හරිමින් සිටින බව ද හෙතෙම පවසයි.

මේ අවස්ථාවේ එවන් ආකාරයේ ජනතාව නොමග යවන, කේන්ති ගස්වන, උසිගන්වන පුවත් පළ නොකළ යුතු බව තම අදහස බව ද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

Shiran Viraj

අයවැය ඉහලින්ම සම්මතයි…

Shiran Viraj

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Shiran Viraj
Translate »