mediahumanrights.lk
News Political

වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි.. ධම්මිකට තිබූ ආයතන කිමිපයක් තමන් යටතට ගනී…

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යංශ යටතේ මෙතෙක් එම අමාත්‍යංශ පැවතින.

නව ගැසට් නිවේදනය අනුව එම ආයතන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්වෙයි.

Related posts

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

Shiran Viraj

සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..

Shiran Viraj

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj