mediahumanrights.lk
Local NewsNews

සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලෙකු දිවි නසාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙම සෙබලා සියදිවි හානිකරගෙන ඇති බවයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙසේ සියදිවි නසාගෙන ඇත.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Related posts

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Shiran Viraj

පෙට්ට්‍රල්, ඩීසල් වලටත් වැට් බද්ද.. මිල 10%කින් ඉහලට..

Shiran Viraj

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Shiran Viraj
Translate »