mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…

මෙතෙක් ගිනි අවි ලබා නොගෙන සිටි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන එම මන්ත්‍රීවරු පිරිස මෙම ඉල්ලීම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් අලුත් මන්ත්‍රීවරුන් මෙම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ඒවා ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසු ගිනි අවි නිකුත් නිකුත් කරනු ඇත.

Related posts

විදුලි ගාස්තු ඉහලට…

Shiran Viraj

පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..

Shiran Viraj

ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

Shiran Viraj
Translate »