mediahumanrights.lk
NewsPolitical

‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී.එල්. පීරිස් සහ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ සාකච්ඡාව අතර මැද මැද ඉවත්ව ගොස් ඇත.

21 වෙනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් නොවන ආකාරයට ඉදිරිපත් කිරීමට එහිදී පක්ෂ නායකයන් එකඟතාවය පළ කර තිබේ.

මෙය එළැඹෙන සංගා කැබිනට් මණ්ඩලයේදී තව දුුරටත් සාකච්චාවට ලක් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ සියලු දෙනාටම මම එකඟ විය හැකි මට්ටමකට කෙටුම්පත ගෙනැවිත් තිබෙන බවයි.

Related posts

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj

ප්‍රේමදාස පිටියේ ඉතිහාසය මෙන්න -අද තරගය කාගෙද?

Shiran Viraj

පුස් තර්ජනවලට මා බිය නෑ.. ‘පාස්ද ෆේල්ද..’ මනින හැටි කියයි..- ජාතිය අමතමින් ජනපති කල සම්පූර්ණ කතාව මෙන්න..

Shiran Viraj
Translate »