mediahumanrights.lk
Local NewsNews

සොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළට.. වර්ධන වේගය 200%යි..

රට තුළ සොරකම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳිම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

ඇතිව තිබෙන ආර්ථික අර්බුදයන් හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

පොලිසියේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුව තුළ විශාල වශයෙන් සොරකම් මංකොල්ලකෑම් සහ ගෙවල් බිඳීම් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ මුල් මාස හතර හා සසඳන විට මේ වසරේ මංකොල්ලකෑම වර්ධනය සියයට දෙසීයකට ආසන්න තත්ත්වයක් පෙන්නුම් කරයි.

Related posts

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!

Shiran Viraj

ඉරානයේ උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මහජන විරෝධතා දැඩි වෙයි

Shiran Viraj
Translate »