mediahumanrights.lk
Local NewsNews

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝග කර ඇත.

ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන උද්ඝෝෂණ වලක්වන්න ලෙස ඉන් නියෝග කරයි.

Related posts

චන්දිමාල් ඇතුළට එද්දී හේරත් අවිනිශ්චිත වෙයි

Shiran Viraj

ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..

Shiran Viraj

විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයි

Shiran Viraj
Translate »