mediahumanrights.lk
Local NewsNews

භූමිතෙල් ගන්න මහ වැසි මැද දීර්ඝ පෝලිම්..

හැටන් කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගැනිම සදහා පවතින අයහපත් කාලගුණයද නොතකා පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටිහ.

එම ඉන්ධන පිරවුම්හලට දින 10 කට පසු කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයෙන් භුමිතෙල් ලිටර් 6600 ක් නිකුත් කර තිබුණි.

සියළුම පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබාදිමේ අරමුණින් යුධ හමුදාව සහ පොලිසියේ ආරක්ෂාව මැද්දේ එක් පාරිභෝගිකයෙකුට රු 300 ක මිලකට භුමිතෙල් නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..

Shiran Viraj

වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටු

Shiran Viraj

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »