2026-01-16
mediahumanrights.lk
BusinessBusiness NewsNews

භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…

අද සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත 369ක භාණ්ඩ ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

නමුත් එම භාණ්ඩ ආනයනයේදී ආනයනික බදු, තීරු බදු සහ අධිභාර බදු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත.

අදාල සම්පූර්ණ භාණ්ඩු ලයිස්තු මෙසේය.

Related posts

ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

Shiran Viraj

කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..

Shiran Viraj

ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..

Shiran Viraj
Translate »