mediahumanrights.lk
Local NewsNews

දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති තිබෙන රෝග තත්ත්වය ‘වලිප්පුව’ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ වන විට බන්දනාගාර නිලධාරීන් භාරයේ සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ඖෂධ හිගය වලිප්පුවට ලබා දෙන ඖෂධ සඳහා ද දැඩිව බලපා ඇත.

මෙරට රෝහල් තුළ අවසන් ඇති අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස මෙම ඖෂධය ද නම් කර තිබේ.

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස ලබා ඇතත් ජනාධිපති සමාව ලබා දුන් ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව මත එම ජනාධිපති සමාව අත්හිටුවා ඇත.

Related posts

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

Shiran Viraj

විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලු

Shiran Viraj

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Shiran Viraj
Translate »