2025-12-09
mediahumanrights.lk
NewsPolitical

සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..

සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වේ.

සජබ නායක සජිත් ප්‍රේමදාස හා බැසිල් රාජපක්ෂ අතර ඇති වී ඇතැයි කියන අත යට ගනුදෙනුව මීට හේතුව බවද පැවසේ. කෙසේ වෙතත් චම්පික පාර්ලිමේන්තුවේ ස්වාධීන වී අගමැති රනිල් වික්‍රමසිංහට සහය දීමේ සූදානමක් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

21 වැනි ව්‍යවස්තා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම චම්පික ඇතුළු 43සේනාංකය එළිපිටම රනිල් සමග එක්වීමට නියමිත බව එකී ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කළේය.

පසු ගිය කාලය මුලුල්ලේම චම්පික හා රනිල් අතර වරින් වර විවිධ මට්ටමින් සාකච්ඡා පැවැත් වී ඇත

– අරුණ

Related posts

ජා.නි.පෙ. ඉවත් වීම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

Shiran Viraj

ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!

Shiran Viraj

දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

Shiran Viraj
Translate »