mediahumanrights.lk
News Political

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

Related posts

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

විනීත රියැදුරන්ට පොලිසියෙන් තෑගී!

Shiran Viraj