mediahumanrights.lk
Local NewsNews

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි.

බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද වාර්තා සඳහන්ය.

එහි සිට ඔහු වෙනත් රටකට යාමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඇතැමුන්ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

Related posts

බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

Shiran Viraj

දෙනෝදාහක් බලා සිටියදී සිදු වූ, රාගම කොල්ලයේ තොරතුරු රැසක් එළිවෙයි

Shiran Viraj

ලෝක ජනාවාස දිනය අද – 1500කට නිවාස ණය හා ඔප්පු

Shiran Viraj
Translate »