mediahumanrights.lk
Local NewsNews

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදුන් ත්‍රිපෝෂ නිපදවන රජයේ තිපෝෂ කම්හල මේ වන විට වසා දමා තිබේ.

බඩඉරිඟු හා සෝයා නොමැතිවීම මත මෙය වසා දැමීමට සිදුව ඇත.

එමෙන්ම බඩ ඉරිගු හා සෝයා නැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂ වලට සමාන අතිරේක ආහාර නිපදවන මහා පරිමාණ ආයතනද වසා දමන තත්වයකට පැමිණ තිබේ.

Related posts

පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්

Shiran Viraj

පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේ

Shiran Viraj

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසම හමුවට

Shiran Viraj
Translate »