mediahumanrights.lk
Local NewsNews

හර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…

අද ක්‍රියාත්මක වන හර්තාල් විරෝධතාවයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරින බවට ජනාධිපති ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ පැතිරෙන පුවත අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙවැනි දැනුම්දීමක් කර නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

අදාල අසත්‍ය පුවත් බෙදාහරින්නන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ තවදුරටත් සදහන්ය.

Related posts

ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයි

Shiran Viraj

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Shiran Viraj

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයි

Shiran Viraj
Translate »