mediahumanrights.lk
Local NewsNews

ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම සම්පත් විකිණීම හරහා මෙරටට ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක රජය නිරතවන බවද හෙතෙම පැවසීය.

මේ වන විටත් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස් විකුණා ඩොලර් උපයා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

Related posts

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….

Shiran Viraj

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

Shiran Viraj

ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයි

Shiran Viraj
Translate »