mediahumanrights.lk
NewsPolitical

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ‍ත‍්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ.

අද පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් මොවුන් ඒ වෙත ගොස් ඇතැයි ද සඳහන් වෙයි.

කෙසේ වෙතත් රජයේ වගකිවයුතු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරයි.

කොළඹ ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ සිට මෙම පිරිස හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පිටවන අයුරු දැක්වෙන පින්තූර ද සමාජ ජාලවල හුවමාරු වේ.

Related posts

ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවූ ණය බිලියන 600-800ත් අතර..

Shiran Viraj

ජවිපෙ හිටපු ලොක්කන් 31 ක් ජනපති සෙවනට

Shiran Viraj

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj
Translate »