mediahumanrights.lk
NewsPolitical

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර තිබේ.

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම පත් කිරීම් කර ඇත.

කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් මෙසේය.

1. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, – දිනේෂ් ගුණවර්ධන මහතා
පළාත් සභා හා පළාත් පාලන
3. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
4. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..

Shiran Viraj

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj

සිම්බාබ්වේ කණ්ඩායමට 301ක ඉලක්කයක්

Shiran Viraj
Translate »