mediahumanrights.lk
News Political

රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි.

රට විනාශ කරන ලස්සෙ බැසිල් රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව විසින් බවද පවසන ඔහු පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් කරන ලද්දේ බැසිල්ගේ උවමනාවට බවද පවසයි.

තමන් ලංකාවෙන් පිටත් කළේ නැගෙනහිර ජැටියේ ගිවිසුමට විරුද්ධ වූ නිසා බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේ අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවක දීය.

Related posts

පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…

Shiran Viraj

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

Shiran Viraj

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Shiran Viraj