mediahumanrights.lk
International NewsNews

විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..

විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලදී ගැනීම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් ඇත.

මැලේෂියාවේ ක්වාලාලම්පූර්හි විදේශ මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවත්වා ඇති බව එම සටහන් වල දැක්වෙයි.

ඔවුන් තමන් සතු රුපියල් විකුණා දමමින් සිටියි.

Related posts

දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේ

Shiran Viraj

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

Shiran Viraj

ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

Shiran Viraj
Translate »