mediahumanrights.lk
NewsPolitical

රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…

තමන්ට රටින් පළා ගියේ නැති බවත් එසේ පැන යාමට කිසිදු හේතුවක් තමන්ට නැති බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

තමන් දැනට ස්විට්සර්ලන්තයේ සිටින බවත් ඒ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් බවත් හෙතෙම පැවසීය.

තමන් රාජකාරි කටයුතු සිදුකරන්නේ ජාත්‍යන්තරය සමග බැවින් එහි ස්වභාවය අනුව ඕනෑම රටකට යා හැකි බවද හෙතෙම පැවසීය.

මෙම රාජකාරි කටයුතු අවසන් වූ පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද පවසන ඔහු තමන්ගේ රැකියාව මෙලෙස සිදු කරන්නේ වසර ගණනාවක සිට බවද කියා සිටී.

Related posts

අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14ක් නිරෝධායනයට

Shiran Viraj

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

Shiran Viraj

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

Shiran Viraj
Translate »