mediahumanrights.lk
Uncategorized

මෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?

මෙරට පිහිටි සියළු කර්මාන්ත ශාලා එළැෙබන ජුනි මාසය වන විට වැසියාමේ අවදානමක් ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.

මෙම තත්වය උදා වන්නේ මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යයිද පවසන ඔහු මෙරට පවතින ආර්ථික අර්බුදයේ තරම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ වාර්තාව කියවීමෙන් තේරුම් ගත හැකි යයිද සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එජාප සිරිකොත මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

දැනට ඉන්දීය ණය මත ගෙන්වන ඉන්ධන මැයි මාසයේදී අවසන් වන බවත් ඖෂධ හා ආහාර ගෙන්වීමේ ණය සහනය ජුනි මාසයෙන් අවසන් වන බවත් ඔහු පැවසීය.

Related posts

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

Shiran Viraj

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

Shiran Viraj

හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..

Shiran Viraj
Translate »