mediahumanrights.lk
NewsPolitical

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

තමන්ට ඉංග්‍රීසි භාෂාවද, ජාත්‍යන්තරයට බැරි බවත් එනිසා තමන්ට රට හදන්න බැරි බවත් හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තු සැසියේදී හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…

Shiran Viraj

පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..

Shiran Viraj

ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝ

Shiran Viraj
Translate »