mediahumanrights.lk
Local NewsNews

ආණ්ඩුව නිල වශයෙන් සුළුතරය වේ.. විශාල පිරිසක් ස්වාධීන වෙති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ විශාල පිරිසක් හෙට අනිද්දා හා දිනයේ දෙදින ඇතුළත පාර්ලිමේන්තුවේ ස්වාධීන වනු ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුව සහයෝගය ලබා දෙන සෙසු පක්ෂ වල සියලු සාමාජිකයන් එම සහයෝගය ඉවත් කර ගනිමින් ස්වාධීන වීමට නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ද ස්වාධීන වීමට නියමිතව ඇති අතර එම පිරිස අතර ජේෂ්ඨයන් කිහිප දෙනෙකු ද සිටියි.

ඒ සමගම ආණ්ඩුවේ සරල බහුතරය ද නිල වශයෙන් අහිමි වනු ඇති බව දැනගන්නට ඇත.

Related posts

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

Shiran Viraj

අලි ප්‍රහාරයෙන් එලොව යයි

Shiran Viraj

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි

Shiran Viraj
Translate »