mediahumanrights.lk
Local NewsNews

ආණ්ඩුව නිල වශයෙන් සුළුතරය වේ.. විශාල පිරිසක් ස්වාධීන වෙති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ විශාල පිරිසක් හෙට අනිද්දා හා දිනයේ දෙදින ඇතුළත පාර්ලිමේන්තුවේ ස්වාධීන වනු ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුව සහයෝගය ලබා දෙන සෙසු පක්ෂ වල සියලු සාමාජිකයන් එම සහයෝගය ඉවත් කර ගනිමින් ස්වාධීන වීමට නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ද ස්වාධීන වීමට නියමිතව ඇති අතර එම පිරිස අතර ජේෂ්ඨයන් කිහිප දෙනෙකු ද සිටියි.

ඒ සමගම ආණ්ඩුවේ සරල බහුතරය ද නිල වශයෙන් අහිමි වනු ඇති බව දැනගන්නට ඇත.

Related posts

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Shiran Viraj

දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..

Shiran Viraj

එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයි

Shiran Viraj
Translate »