mediahumanrights.lk
Local NewsNews

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝදතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති තිබින.

නුගේගොඩ විජේාරම ප‍්‍රදේශයේදී පැවති මෙම විරෝධතාවේදී ඔවුන් පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න මෙන්ම ශිෂ්‍ය ගැටලුද විසඳිය යුතු බවයි.

විරෝධතාව හේතුවෙන් හලිලෙවල් මාර්ගය හා ඒ ආසන්න මාර්ග ගණනාවක වාහන ගමනාගමනයට බාධා සිදුවන.

මෙම විරෝධතාවය මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිළ නිවාස දක්වා පැමිණෙතැයි ලැබුනා වාර්තාව මත එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇත.

Related posts

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

Shiran Viraj

ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?

Shiran Viraj

බංගලාදේශය පරදවමින් කෝලි තැබූ වාර්තාව මෙන්න – ගංගුලි හා ටෙන්ඩුල්කාරුත් කෝලිට පරදී

Shiran Viraj
Translate »