mediahumanrights.lk
NewsPolitical

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

වර්තමාන කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහිත භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ පක්ෂ 11ක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

කැබිනට් මණ්ඩලය හා මැති ඇමතිවරුන් සම්බන්දයෙන් රටේ මහජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනා ගැනීමට නොහැකිව ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් පැවසූහ.

එනිසා රට අරාජික වීමට ඉඩ නොදී වහා කැබිනට් මණ්ඩලය විසුරුවා භාරකාර ආණ්ඩුවක් පිහිටුවා අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

Related posts

චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..

Shiran Viraj

සමාගම් 35කට ග්‍රීන් චැනල්…

Shiran Viraj

ලංකාවට උදවු කරන්න එපා..- රත්නජීවන් හූල් IMF ට කියයි..

Shiran Viraj
Translate »