mediahumanrights.lk
Local News News

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත.

ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 05 ක් යොදවා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැති අතර මෙම ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් කිසිදු අනතුරක් සිදුව නැත.

Related posts

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායි

Shiran Viraj

සහල් මිල වේගයෙන් පහතට…

Shiran Viraj

ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…

Shiran Viraj