mediahumanrights.lk
Local News News

බස්නාහිර පලාත පුරා ඇදිරි නීතිය පනවයි….

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

එය හෙට අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

වැසි ජලය සංරක්ෂණය කෙරේ

Shiran Viraj

ප්‍රබල උල්කාපාතයක් පෘථිවිය දෙසට වේගයෙන් ඇදී එයි

Shiran Viraj

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

Shiran Viraj