2026-11-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඩොලරය 340 සීමාවට පනී..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 340ක් හා ගැණුම් මිල රුපියල් 325ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

Related posts

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Shiran Viraj

පානදුරේ බේකරියක ගින්නක්

Shiran Viraj

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

Shiran Viraj
Translate »