mediahumanrights.lk
Business Business News News

ඩොලරය 340 සීමාවට පනී..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 340ක් හා ගැණුම් මිල රුපියල් 325ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

Related posts

චීනයෙන් රුපියල් මිලියන 400ක ආධාර

Shiran Viraj

උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තර

Shiran Viraj

පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණ

Shiran Viraj