2026-01-31
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ආර්ථික ප‍්‍රපාතයේදී මහ බැංකු අධිපති අභීත තීන්දුවක් ගනී.. මුදල් මුද‍්‍රණය සීමා කරයි..

අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

ඉතිහාසයේ වැඩිම අගයකින් පොලී අනුපාත ඉහළ දමන ලද්දේ එම කැපකිරීම පෙන්වීමට බව ද හෙතෙම පැවසීය.

දැනට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී තිබෙන තත්ත්වය මත කිසිවෙකුට ක්ෂණිකව ආපසු හැරවීමට නොහැකි බවද පැවසූ ඔහු තවත් ටික කාලයක් ජනතාවට යම් අපහසුතා දරාගෙන සිටිය සිටීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.

මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් හෙතෙම අදහස් පළ කරන ලදී.

Related posts

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..

Shiran Viraj

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

Shiran Viraj

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ

Shiran Viraj
Translate »