28.7 C
Colombo
2026-10-28
mediahumanrights.lk
Local NewsNews

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..

නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙතෙක් පුරප්පාඩු වී පැවතිණි.

නමුත් රජයේ කටයුතු ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඇමතිවරුන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.

අද දිවුරුම් දීමට නියමිත අමාත්‍ය මණ්ඩලයට මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිදු රාජපක්ෂවරයෙකු ඇතුලත් නොවුණු ඇතැයිද වාර්තා වේ.

Related posts

තුන් මාසයෙන් රට සුරක්‍ෂිතයි.. ඉහලම වැඩ්ඩන් පිරිසක් බුද්ධි අංශයට.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..

Shiran Viraj

පොහොට්ටුවේ බළකොටුවක් බිඳවැටේ – මහරගම වැලිගම සහ පානදුරයෙන් පොහොට්ටුවේ නාමයෝජනා විසිවෙයි

Shiran Viraj

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයි

Shiran Viraj
Translate »