mediahumanrights.lk
Local NewsNews

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටින බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

ඉන්ධන සදහා මුලද් ගෙවන තුරු දේශීය මුහුදු සීමාවට ඇතුළුවීම එම නෞකාවේ කපිතාන්වරයා ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

අදාල ඉන්ධන තොගය සදහා මුදල් නිදහස් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතිකයක් ලබා දී ඇතත් කපිතාන්වරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ප්‍රමාද ගාස්තු ඇතුළු සියළු ගාස්තු ගෙවීම සුදානම් බව රජය තහවුරු කල පසු යාත්‍රාව ඉන්ධන ගොඩබෑම සඳහා කොළඹ වරායට ඇතුළු වීමට සූදානම් බව දන්වා තිබේ.

Related posts

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කණගාටු වෙනවා

Shiran Viraj

තමන් ජනපති වුනාම මුදල් ඇමති කවුදැයි සජිත් කියයි…

Shiran Viraj

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..

Shiran Viraj
Translate »