mediahumanrights.lk
Local News News

චිමිනි ලාම්පුවක් 1000යි.. ලන්තෑරුමක් 1200යි…

විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන ලද්දේ විදුලිය කප්පාදුවක් පිලිබදව මත පලවිමත් සමග හැටන් නගරයේ සමහර වෙලදුන් භුමිතෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

එම තත්වයන් මත මධ්‍යම ප්‍රමාණයේ චිමිනි ලාම්පුවක් රුපියල් දහස දක්වාත් ලන්තැරුමක් රුපියල් 1200 දක්වාත් ඉහල දැමිමට මෙකි සමහර වෙලදුන් පියවර ගෙන ඇති බවද එම පිරිස් පවසති.

මෙකි සමහර වෙලදුන් හිතු හිතු ආකාරයෙන් ජනතාව ගසා කැමට ලක් කිරිමට පියවර ගැනිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවද එම පිරිස් තව දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ

Shiran Viraj

රාජපක්ෂ ආණ්ඩුව කවදාවත් සයිටම් එකට අවසර දුන්නෙ නෑ

Shiran Viraj

අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයි

Shiran Viraj