mediahumanrights.lk
Local News News

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණ ලක් නොවූ අය පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මෙම නියෝගය පනවා ඇත.

මෙම ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක වන්නේ අප්‍රේල් 30 වනදා සිටයි.

Related posts

දැන් ඔබත් අසතුටෙන්ද..ඔබටත් විශාදය දැයි සැකහැර දැනගන්න

Shiran Viraj

Fitbit's first smartwatch can now make payments in the UK

Shiran Viraj

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj