27 C
Colombo
2026-02-28
mediahumanrights.lk
Local NewsNews

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම මිල සීමාව ඉවත් කර ඇත.

ඒ අනුව පානීය ජල බෝතල් වල මිල නියම කිරීම අදාළ ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ඇත.

Related posts

මූල ප්‍රාග්ධනය ඉහළ නංවන්න මහ බැංකුවෙන් උපදෙස්

Shiran Viraj

රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..

Shiran Viraj

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

Shiran Viraj
Translate »