mediahumanrights.lk
Local NewsNews

ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..

ශ්‍රී ලංකාවට ඉන්ධන වෙනුවෙන් වූ ණය පහසුකමක් ලබා ගැනීමට ඕමානය සමග කල සාකච්ඡා අසාර්ථකවී තිබේ.

ඩොලර් බිලියන 3.6 ක ණය පහසුකමක් යටතේ ඉන්ධන ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වුනේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුවයි.

නමුත් එහිදී ඕමානය විසින් ඉදිරිපත් කර තිබූ කොන්දේසි වල දී යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වීම නිසා සාකච්ඡා අසාර්ථක වී තිබේ.

එනිසා එම ඉන්ධන ණය ලබා ගැනීම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Related posts

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj

20 වන කොරෝනා මරණ වාර්තා වෙයි

Shiran Viraj

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

Shiran Viraj
Translate »