mediahumanrights.lk
Local NewsNews

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට ලබා දී ඇත්තේ රුපියල් පන්දහසක් බව හෙළිවෙයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ගන්නා ලද පුද්ගලයන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් කියා සිටියේ කොළඹ සිටින ව්‍යාපාරිකයෙක් තමනට රුපියල් පන්දහසක් දී මෙම ස්ථානයට තමන් යොමු කළ බවයි.

ඔවුන් දෙදෙනා මේ වන විට නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී.

නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගම්පහ ප‍්‍රදේශයේ ප්‍රබල ඇමැතිවරයෙක් සහ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ විසින් මෙම පිරිස මෙහෙයවා ඇති බවයි.

Related posts

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

Shiran Viraj

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Shiran Viraj

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේ

Shiran Viraj
Translate »