24 C
Colombo
2026-01-19
mediahumanrights.lk
Local NewsNews

වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්නැයි ජනතාවට දන්වයි..

රට පුරා විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බලාගාර වල තත්වය පරීක්ෂාවෙන් අනතුරුව මෙම තීන්දුව ගන්නා බවයි.

දිගු කාලයක සිට විදුලි බලාගාර ඉදි නොවීමෙන් දිගුකාලීන විදුලි අර්බුදයක් උද්ගතව ඇති බවද පැවසූ ඔහු එවැනි තත්වයක් ඇති වන බව තම කොමිසම ද අනතුරු ඇඟවූයේ 2016 වසරේ සිට බවද සඳහන් කළේය.

මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව අනවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර විදුලි පංකා ආදී නිවා දමා හැකි තරම් විදුලිය ඉතුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

Related posts

කරට කර සටනක්‌ දී ලංකාව අවසන් පන්දුවේදී ජය ගනී

Shiran Viraj

ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?

Shiran Viraj

මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයි

Shiran Viraj
Translate »