2026-01-13
mediahumanrights.lk
NewsPolitical

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි.

Related posts

ශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනී

Shiran Viraj

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ හත්වෙනියාත් අත්අඩංගුවට

Shiran Viraj

”අපේ රටේ ඉංග්‍රීසි ගීත ජනප්‍රිය වෙනවා අඩුයි” – හොලිවුඩ් නිර්මාණයකට දායක වූ සචිනි අයේන්ද්‍රා කියයි

Shiran Viraj
Translate »