mediahumanrights.lk
Local News News

තරු හෝටලයක කොරෝනා පොකුරක්… සංචාරකයන් ඇතුළු රැසක් ආසාදිතයි..

බෙන්තොට තරු පන්තියේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයන් හතළිස් දෙකකට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු හතළිස් පස් දෙනෙකු කොරෝනා ආසාදිත ව්මෙන් එම සංචාරක හෝටලයට නව සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන්නැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද පැවසීය .

එම සංචාරක හෝටල් කාර්ය මණ්ඩල යේ ආසාදිත පුද්ගලයන් සියලු දෙනාසෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට ලක්කර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන් ද පි.සි.අර් පරීක්ෂණ වලට යොමු කර බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකු සඳහන් කළහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

අලුත් පද්ධතිය ලෑස්තියි.. 07දා සිට වාහන ලයිෂන් ගෙදර සිටම…

Shiran Viraj

ලංකාව පරදා ඉන්දියාව බිහි කළ අලුත්ම ක්‍රිකට් වාර්තාව

Shiran Viraj