mediahumanrights.lk
Local NewsNews

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

ශ‍්‍රී ලංකාවේ ඇණැවුමක් මත කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීනයේ සීවින් බයෝටෙක් සමාගම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට පැමිණිල්ලක් කර තිබේ.

ශ්‍රී ලංකාව සමඟ මතභේදයකට තුඩුදුන් පොහොර නෞකාව සඳහා මුදල් ගෙවීමට එකඟතාවයකට පැමිණීමට පෙර මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මුදල් ගෙවීමට එකගවීම මත චීන සමාගම ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශවයටම පාඩු සිදු වූ වැළකීම සඳහා තාක්ෂණික උපදෙස් ලබා දිය හැකි බවත් ඉක්මනින් වැරදි වටහා ගැනීම් ඉවත් කිරීම අපේක්ෂාව බවත්ය.

Related posts

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

Shiran Viraj

නව පනතින් කලාකරුවන්ගේ බදු සහන නොලැබී යනවා – සෝමරත්න දිසානායක

Shiran Viraj

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Shiran Viraj
Translate »