mediahumanrights.lk
Local News News

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පලමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් අල්ලස් ලෙස ලබාගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

රුපියල් ලක්ෂ දෙකක මුදලක් මුලින් ඉල්ලා ඇති විදුහල්පතිවරයා පසුව එම මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා අඩුකර ඇතැයිද වාර්තා වෙයි.

Related posts

සමනලීට සුචරිතවාදී ප්‍රතිරූපයක්‌ ගොඩනගන්න වුවමනා නැතිලු…

Shiran Viraj

සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවයි

Shiran Viraj

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

Shiran Viraj